නුඹලා බියබැතියන් වනු පිණීස තමා මේ උපවාසය යනුවෙන් දෙවියන් අල්ලාහ් පවසන්නේ අැයි ඉදිරියට කියවන්න දැනගන්න
Read More »උපවාසය යනු අපගේ භියබක්තිය වැඩි දියුණු කිරිම සදහා දෙවියන් අල්ලාහු විසින් අපට ලබා දුන් යහපත් ක්‍රියාවකි,එය නිසියාකරව ඉටුකිරීම තුලින භියබක්තිය පමණක් නොව වෙනත් ප්රයෝජනයන්ද රාශියක් තිබෙ,
Read More »facebook Like එකක් තුලින් පවා විශාල දහම් මෙහෙවරක් අද අන්තර්ජාලය තුල කල හැකිව ඇත. මේවා පිලිබදව මුස්ලීම් සමාජයේ දැඩි අවදානය යොමු වියයුතුව අැත.
Read More »අපෙග් ජීවිතයට මග ෙපන්වන කුර්අානය අනුගමනය කරමු
Read More »රමධාන් මස උපරිම ඵලය ෙනලා ගැනීමට අපි නමි ෙමම මාසෙය් වටිනා කම පිළිබද දැනගත යුතුයි
Read More »ඉස්ලාම් දහම ‘උපවාසය‘ කුමන ඉලක්කය පෙරදැරිව අපට ලබාදී ඇත්තේද? යන්නත්, එම ඉලක්ක කරා අප පියමැන ඇත්තේද?, සැබැවින්ම ඒ උත්තරීතර ඉලක්කය අප නිසිලෙස පසක් කරගෙන ඇත්තේද?, යන්නත් ස්වයං විමසුමක් කිරීම කාලීන අවශ්‍යතාවයකි. මේ සම්බන්ධයෙන් බහුතරයක් මුස්ලීම් ප්‍රජාවගේ පිලිතුර ‘නැත‘ යන්න පමණි. ‘ලෝකවාසී මුස්ලීම් ප්‍රජාව රමලාන් මාසයේ උපවාසයේ නිරත වන නිසා අපද උපවාසයේ නිරත වන්නෙමු‘ යන්න […]
Read More »රමධාන් මස උපවායේ යෙදීම මුස්ලිමවරැන්ගේ අනිවාර්්‍ය වගකීමකි,නමුත් එය අනිවාර්ය වීමේ පරමාර්ථය කුමක්ද යනු දැනගන්න ඉදිරියට කියවන්න
Read More »මාතෘභූමිය යනු අපගේ අභිමාණවත් දේශයයි, කොතැන සිටියත් කෙසේ සිටියත් අමතක කළ නොහැකි සුන්දර ජන්ම භූමියයි. ඉස්ලාමීය ඉගැන්වීම් අනුව මුස්ලිම්වරයෙකු තම මාතෘභූමියට අාදරය හා දේශපේමය සහ කෘතගුණය දැක්විය යුතු අාකාරය පිළිබද සකල ලෝ වැසියන්ගේ මෙෙත්‍රිය හා කරුණාව වශයෙන් මෙලොවට අවතීර්ණ වූ උතුම් මුහම්මද් නබි තුමාණන් තමන් උපන් ගම මක්කම අත් හැර යන විට පහත දැක්වෙන අයුරු […]
Read More »2018-02-04 වෙනි දින අභිමානවත් 70 වෙනි නිදහස් උත්සවය සමරන අපගේ දෙස් විදෙස් සියලුම ශ්‍රී ලාංකික සහෝදර සහෝදරියන්ට අපගේ උණුසුම් සුභ පැතුම්. ලෝකයේ කොතැනක සිටියත් මොන තරාතිරමක සිටියත් පෙබරවාරි මස 04 වෙනි ශ්‍රී ලාංකික අපගේ සොහොයුරන්ට අමතක නොකල හැකි දිනයකි,එදින අපගේ මාතෘ භූමියේ ජාති බේදය හා ආගම් බේදය තුරන් කර එකම දේශයයි එකම ධජයයි බව සිහිපත් […]
Read More »රෝමානු කතෝලික බයිබලය (Roman Catholic Version) රෝමානු කතෝලිකයින් විසින් භාවිතා කරනු ලබන බයිබලය 1582 වසරේ දී ලතින් වල්ගේට් භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්ථනය කරනු ලැබ රේම් නගරයේ ප්‍රකාශයට පත්කෙරුණු බයිබලය යි. මෙය ඉතා පැරණි පරිවර්ථනයකි.16 වන සියවසේදී ප්‍රකාශයට පත්කෙරුණු ඉතා පැරණි පරිවර්ථනයක් යන විරුද්ධාවලිය මෙම අනුවාදයට හිමි වුවද, මෙම අනුවාදය ප්‍රොතෙස්තන්ත නිකායට අයත් කිතුනුවන්ගේ දැඩි දෝෂ දර්ශනයට […]
Read More »වත්මන් බයිබලය දේව හෙලිදරව්වක් ද? යේසුස්(ඊසා අලෛ) වහන්සේ තුමාණන්ට ඉන්ජීල් (ස්වර්ග රාජ්‍යයේ ශුභාරංචිය) නැමැති පුස්තකය ලබාදුන් බවත් එය අල්කුර්ආනයද සත්‍ය කරන බවත් සර්වබලධාරී අල්ලාහ් අල්කුර්ආනයේ බොහෝ තැන්වල සඳහන් කර ඇති අතර එය විශ්වාස කරන මෙන් අණ කර ඇත. මෙම ඉන්ජීල් නම් දේව පුස්තකය බයිබලය බව කිතුනුවෝ පවසති. ලෝක ජනගහනයෙන් බහුතරයක්ම බයිබලය දේව පුස්තකය ලෙස පිළිගන්නා […]
Read More »ඉස්ලාමීය ඉගෙන්වීම අනුව ‘ශිර්ක්’ යන්න මහා පාපයකි. ශිර්ක් යනු අල්ලාහ් (දෙවි)ට කිසිවක් හෝ කිසිවෙක් සම කිරීමයි. ඉස්ලාම් පවසන දෙවියන් සර්ව බලධාරී වන අතර ඔහු ඉක්ම වූ කිසිවක් හෝ කිසිවෙක් නැත. මේ විෂය පිලිබදව විවිධ දෘෂ්ඨි කෝණවලින් මෙම අඩවිය තුල කරුණු සාකච්චා කොට ඇති අතර එවැනි ලිපි ‘දේව විශ්වාසය’ යන ගොනුව තුල කියවීමට පුළුවන. මේ අනුව […]
Read More »